ගැබ් ගැනීමකට ඔබ 100% සූදානම් වන විට

උපත් පාලන පෙති භාවිතය නවත්වන්න ඔබ ගැබ් ගැනීමට තීරණය කල දින සිට උපත් පාලන පෙති භාවිතය අත් හළ  යුතු වේ.  ඔබ උපත් පාලන පෙති භාවිතය අත් හළ විට ඔබේ ස්වභාවික ඔසප් චක්රය නැවත ක්රියාත්මක වනු ඇත. ඒ සමගම ඔබේ සරු කාලය ඔබට හදුනා ගත හැකි වේ. මෙම චක්රය හඳුනාගෙන ඒ අනුව ක්රියා කිරීමෙන් ඔබට බලාපොරොත්තු […]

See More

කාන්තාවන්ගේ මඳ සරු භාවය

නිසරු බව නොහොත් දරුවන් නොමැති වීම අද අප රටේ බහුලව සාකච්ඡාවට බඳුන් වන මාතෘකාවක්‌ බවට පත් වී තිබෙනවා. යම් යුවළක්‌ උපත් පාලන ක්‍රමයක්‌ භාවිත නොකර වසරක්‌ පුරා දරුවකු ලබා ගැනීමට උත්සාහ කර, පිළිසිඳ ගැනීමක්‌ සිදු නොවුවහොත් එය “නිසරු” බව ලෙස හඳුන්වනවා. අප රටේ මෙම ගැටලුවට ලක්‌ වෙන පිරිස ගැන නිශ්චිත සංඛ්‍යා ලේඛන නොමැති වුවත් වෙනත් […]

See More

ලිංගික සංසර්ගයේ දී අධික වේදනාව (Dyspareunia)

ලිංගික සංසර්ගයට මොහොතකට පෙර, අතරතුර හෝ මොහොතකට පසු දැනෙන වේදනාව මේ dyspareunia තත්වයට අයත් වෙනවා. මෙය ගැහැණු පිරිමි දෙපාර්ෂවයට ම ඇති වුනත් කාන්තාවන් අතර මෙය ඉතා සුලභයි. මේ වේදනාව සමහර අයට යෝනි මාර්ගය තුල පමණක් දැනුනත් සමහර කාන්තාවන්ගේ යටි බඩ ප්‍රදේශයටත් පැතිර යා හැකියි. Vaginismus යනු පුරුෂ ලිංගය ඇතුලු වූ සැනෙකින් යෝනි මාර්ගයේ බිත්ති මත […]

See More

කාන්තා ඔබගේ මුල්‍ය කළමනාකරණය – සැළසුම සහ විනය

අද වන විට බොහෝ පවුල්වල ස්වාමිපුරුෂයා පමණක් නොවේ බිරිඳත් මුදල් උපයනවා. මෙයට දශක කිහිපයකට පෙර තිබු ආර්ථික තත්ත්වයට වඩා දැන් පවතින ආර්ථික පසුබිමේ සහ සමාජමය සාධක වල ලක්ෂණ මෙයට බලපෑම් එල්ල කර ඇති බවයි පෙනෙන්නේ. උදාහරණයක් ලෙස අද කාලයේ දරුවාව හැකි පමණ ඉහළ මට්ටමේ පාසලකට ඇතුලත් කර ගැනීමත්, ඉන්පසු පාසල් අධ්‍යාපනයට අමතරව පුද්ගලික පන්ති ආදිය […]

See More

දරු උපතට පෙර ඔබ බජට් එකක් හදන්න

බජට් එකක්? ආ ඒක හදන්නේ ආණ්ඩුවෙන් නේ. අපි මොකටද බජට් හදන්නේ? ඔබ අසාවි. ඇත්තෙන්ම අප බොහෝ දෙනෙක්ට වරදින්නේ මේ නිසා. අප අතර financial wisdom නොඑසේ නම් මුල්‍යමය කටයුතු ගැන ඇති නුවණ බොහොම අඩුයි. අප බොහෝ දෙනෙක් අපේ සල්ලි වියදම් කරන්නේ එක් එක් මොහොතේ ඇති අවශ්‍යතාව සළකා බලමින් පමණයි. බොහෝ විට අපේ ළඟ දිගු කාලීන මුල්‍ය සැලැස්මක් […]

See More

මවක් වීමට සැලසුම් කරන ඔබට අත්‍යවශ්‍ය ශාරීරික ව්‍යායාම

අද සමාජයේ කාර්යබහුල ජීවන රටාවත් සමග ඔබේ සුවතාවය පිරිහීමට ඕනෑවටත් වඩා අවස්ථා තිබෙන බව රහසක් නොවේ. නමුත් අපි හැමෝම දන්නවා ලෙඩ රෝග වලින් වැලකී සිටින මවකට තම දරුවන්වත් ලෙඩ රෝග වලින් වලක්වා ගැනීමේ හැකියාව වැඩි බව… ඉතින් තරුණියක් වන ඔබ අද සිටම නිසි ශාරීරික ව්‍යායාම අනුගමනය කලොත් ගර්භණී සමයේත් ඉන් පසුවත් ගැටළු අවම කර ගත […]

See More

තයිරොයිඩ් හෝමෝන ආශ්‍රිත ගැටළු

ඔබ තරුණියක් ලෙස තයිරොයිඩ් ග්‍රන්ථිය සම්බන්ධ ගැටලුවක් කිසිදිනක අසා නොතිබුනා වන්නට පුළුවන්. නමුත් මාතෘත්වය ලැබීමට සුඋදානම් වීමත් සමගම ඔබටත් නොදැනී මෙම ලක්ෂණ පහල වී ඇතිදැයි විමසා බැලීම ඉතා වැදගත්. තරුණ වයසේ සමහරුන්ට මෙම ලක්ෂණ පහල වන අතර බොහෝ විට ගර්භණී භාවය සමග එය ඇතිවීමේ හැකියාව ඉහල යනවා. ඔබට සාමාන්‍ය පමණට වඩා මහන්සි නම්, බෙල්ල අවට […]

See More

ගර්භණී භාවය සැලසුම් කරන ඔබ කල යුතුම දේවල් 10ක්

බොහොමයක් තරුණියන් විවාහ වීමටත් පෙර සිටම දරු පැටියකු සුරතල් කිරීමට ඉමහත් ආශාවක් දක්වනවා. එය ඉතාම ස්වභාවික මිනිස් හැසිරීමක්. ඉතින් එසේ බලාපොරොත්තු තබාගෙන ඉන්න ඔබ දරු උපතට බොහෝ පෙර සිටම කල යුතු දේවල් තිබෙනවා. මෙම ලිපියේ දැක්වෙන්නේ එයින් වැදගත් කරුණු 10ක්… 1. තම ප්‍රදේශයේ පවුල සෞඛ්‍ය නිලධාරිනිය හමුවී ලියාපදිංචි වීම ඔබ දන්නවාද ශ්‍රී ලංකාවේ පවුල් සෞඛ්‍ය […]

See More

පියයුරු පිලිකා වැලැක්වීමට දැන ගත යුතු කරුණු

කාන්තාවට ඇති වෙන සුලභ ම හා ජීවිතයට තර්ජනයක් විය හැකි ම පිලිකාව පියයුරු පිලිකාවයි. සංවර්ධනය වන රටවල් වල පිලිකා ආශ්රිත මරණවලින් වැඩි ම ගණනකට හේතු වන්නේ පියයුරු පිලිකා. මුල් අවධියේ පියයුරු පිලිකා නිසා කිසි ම රෝග ලක්ෂණයක් ඇති වන්නේ නැහැ. ලංකාවේ කාන්තාවන් අතර බොහෝ විට පියයුරු පිලිකා හඳුනාගන්නේ පියයුරු වල ගැටිත්තක් ඇති වූ විටයි. මැමෝග්රෑම් […]

See More

සමාජ රෝග ගැන සත්‍යය හා මිථ්‍යාව

අනාරක්ෂිත ව ලිංගිකව එක් වුනත් මට කිසිම රෝග ලක්ෂණයක් නැති නිසා මට කිසිම සමාජ රෝගයක් නැහැ. සමහර සමාජ රෝග සිරුර තුල තිබුනත් කිසිම රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැහැ. සමහර රෝග වල ලක්ෂණ දිගු කාලයක් තිස්සේ හෙමින් හෙමින් මතු වෙනවා. සමහර රෝග වල ලක්ෂණ ඉතා අවමයි. සමාජ රෝග වැලඳී ඇති බොහොමයක් දෙනා ඒ බව දන්නේ නැහැ. දැන […]

See More