ගර්භණී සමයේදී මීමැස්මොරය/ අපස්මාරය

කලකට ඉහත දී මීමැස්මොරය රෝගයෙන් පීඩා විඳින මවුවරුන්ට ගැබ් ගැනීම ඉතාම අධෛර්යමත් කල දෙයක් විය. නමුත් අද කාලයේ ඇති දියුණු වෛද්‍ය පහසුකම් නිසා ඔබ අපස්මාරයෙන් පීඩා විඳින්නේ නම් බිය විය යුතු නොවේ. ඔබ එම රෝගයෙන් පීඩා වින්දත් නැතත් ඒ පිලිබඳ දැනුවත් වීම වැදගත්, මන්ද යත්, ඔබේ මිතුරියකට හෝ තවත් කාන්තාවකට එය වැළඳුනොත් කල යුතු දේ […]

See More

ගර්භාෂයෙන් පිටත සිදුවන දරු පිළිසිඳ ගැනීම්

ගර්භාෂයෙන් පිටත සිදුවන දරු පිළිසිඳ ගැනීම් Ectopic Pregnancy Sinhala Article සාමාන්‍යයෙන් දරු උපතක් සිදුවීමේදී දරුවා පිළිසිඳ ගන්නේ ගර්භාෂය තුල. එහි ඇති ආරක්‍ෂිත පරිසරය තුල අලුත උපන් ජීවය කෙමෙන් කෙමෙන් සම්පුර්ණ දරුවකු බවට වැඩෙනවා. නමුත් සමහර අවස්ථාවල පිළිසිඳ ගැනීම ගර්භාෂයෙන් පිටත දී සිදුවන්නට පුළුවන්. මෙය “Ectopic Pregnancy” ලෙස හඳුන්වනවා. ගැබ් ගැනීම් 50කට එකක පමණ මෙය සිදුවීමට […]

See More

අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ එදිනෙදා ආහාර වලින්

අද කාලයේ අපි පුරුදු වී සිටින්නේ හැකි පමණ පහසුවෙන් සියලු දේ පැකට් එකකින් මිලදී ගන්නටයි. නමුත් ඔබට අත්‍යවශ්‍ය පෝෂණය එසේ පැකට් වලින් ලබා ගත යුතු නැහැ. ඔබට පහසුවෙන් ලඟා විය හැකි වෙළඳ සැලක, ඉරිදා පොළේ ආදියෙන් මේවා ලබා ගත හැකියි. පහත දැක්වෙන බොහොමයක් පෝෂ්‍ය පදාර්ථ මාංශමය ආහාරවල වැඩි ප්‍රතිශත වලින් තිබේ. නමුත් ඔබ මාංශ ආහාර […]

See More

ගර්භණී සමයේ සුව නින්දක්

ගර්භණි සමයේ සිදුවන හෝමෝනමය බලපෑම සහ ශාරීරික අපහසුතාවය ඔබේ නින්දට බලපෑම් ඇති කරවන්නට පුළුවන්. ගර්භණි සමය පුරාවටම මව්වරු තමන්ටම ආවේණික වූ විවිධ අභියෝග වලට මුහුණ දෙති. ගර්භණි සමයේ ඔබට මුහුණ පෑමට සිදු විය හැකි දේවල් කිහිපයක් අපි අද සලකා බලමු. ගර්භණි සමය මාස තුනේ කාල සිමා ලෙස පියවර තුනකට බෙදා දක්වා ඇති අතර එම ත්‍රයි […]

See More

ගර්භණී සමයෙහි පාදයේ ඇතිවන ඉදිමුම්

පාදයෙහි සහ වළලුකර වල ඇතිවන ඉදිමීම් ගර්භණී සමයේ සිටිනා ඔබ වැනි මව් වරුන් අතර නිතර ඇතිවන තත්වයකි. නමුත් එය ඔබට හෝ දරුවාට කිසිසේත්ම බලපෑමක් ඇති නොවනා ඉතා සුලබ හා බිය නොවිය යුතු තත්වයකි. මෙය සුලභ ලෙස සිදු වනුයේ නිවුන් දරු උපතක් බලාපොරොත්තු වන හෝ ගැබනි සමයේ 6 වෙනි මස හා දරු උපත අතර කාලයේ පසුවන […]

See More

ගර්භනී වේදනා අඩු කර ගැනීමට

ගර්භණී බවයත් සමග ඔබ වේදනාකාරී තත්වයකට මෙන්ම නුපුරුදු රෝග ලක්ෂණ වලට මුහුණ දීමට සිදු වුනාද? මේ සියල්ලට හේතුව ඔබ දරු ප්රසූතියට සුදානම් වීමයි. ඔබේ දරුවා වැඩේද්දී අස්ථි බන්ධනිය ලිහිල් වීමෙන් ගර්භාෂය විශාල වීමට ඉඩ සලසා දේ. මෙය ඔබගේ ශරීර දුබල බාවයට හා විශේෂයෙන් නිතබ ප්රදේශය හා උකුල ප්රදේශය පිඩනයට හේතු වේ. දරුවා බිහිවී ඔබ අතට […]

See More

නිවුන් දරු උපත සම්බන්ධ ගැටලු

නිවුන් දරු උපතක් යනු ඔබේ සතුට ඉහ වහා යන අවස්ථාවක්… නමුත් ඒ සතුට දුකකට හැරුනොත්? එසේ පිළිසිද ගැනීමකදී මව මෙන්ම දැරුවාද අවදානම් තත්වයකට පත් වන බව ඔබ දන්නවාද? කෙසේද ඔබ ප්‍රවේසම් විය යුත්තේ? මෙම ලිපිය මගින් අපි ඔබව ඒ පිළිබද දැනුවත් කරන්නෙමු. ඔබ බොහෝ විට නිවුන් හෝ ඊට වැඩි ගැබ් ගැනීමකදී අධි අවධානම් තත්වයක් පිළිබද […]

See More

බලාපොරොත්තු රහිත ගැබ් ගැනීම

ඇතැම් විට බලාපොරොත්තු නොවූ අවස්ථාවක ගැබ් ගැනීමක් සිදු විය හැක. එවැනි දේ අසාමාන්ය නොවේ. බොහොමයක් යුවළ පවුල් සැලසුම් ක්රම භාවිතා කලද සමහර පවුල් සැලසුම් ක්රමවල 100% නිරවද්යතාව තහවුරු කර නැත. බොහෝ විට බලාපොරොත්තු නොවුණු ලෙස ගැබ් ගැනීම කාන්තාවක් අපහසු තත්වයකට පත් කල ද ඇය හොද සෞඛය තත්වයකින් පසු වන්නේනම් සහ මවක් වීමට සුදානම් නම් ගැටළුවක් […]

See More

අධි අවදානම් දරු උපත් – High Risk Pregnancy

ඔබ අවධානම් සහිත ගැබිණි මාතාවක් ලෙස හදුනා ගෙන ඇත්නම් ඔබටත් ඔබේ දරුවට සෞඛ්ය ගැටළු ඇති වීමේ අවස්ථාව වැඩි නම් එවැනි ගර්භනී මව්වරු අධි අවධානම් ලෙස හදුනා ගනු ලැබේ. “අධි අවදානම්” යන වදන ඔබ බිය වද්දන සුළු වුවත්, එය ඔබේ වෛද්යවරයාගේ අවධානය 100% ඔබ වෙත ලැබී ඇති බව සනාථ කර ගැනීමට පමණි. ගර්භනී සමයේ ගැටළු කලින් […]

See More