මවකු, පියෙකු වීම හෙවත් දෙමාපියභාවය

සමහරවිට ඔබ දැනටමත් දන්නවා ඇති නැත්නම් නුදුරු අනාගතයේදීම දැන ගනීවි, මවක් හෝ පියෙකු වීම හෙවත් දෙමාපියභාවය කියන්නේ මේ ලෝකයේ තියෙන අමාරුම රස්සාව කියලා. මේ යුගයේ දෙමව්පියන් වීම ඉස්සර කාලෙට වඩා අමාරුද…? වෙන්න පුළුවන්. සමහරවිට අපි එහෙම හිතාගෙන ඉන්නවා වෙන්නත් පුළුවන්. හේතුව………… ඉස්සර දෙමාපියන් දරුවන් 6-10 දෙනෙකුගේ දෙමාපියන්. ඉතින් ළමයින්ගේ ප්‍රශ්න වැඩිහරියක් එයාලා අතරම විසඳිලා. දැන් […]

See More

අළුත උපන් බබා ගැන දැන ගන්න

නව ජන්ම ළදරුවා යනු ලොව පවතින සොදුරුම අහිංසකම සුමුදුම වස්තුවකි. නමුත් මවටත් පියාටත් ස්වභාව ධර්මයාගෙන් ලැබුනු අභියෝගාත්මක දායාදයකි. බබාගේ එකම සන්නිවේදන මෙවලම හැඩීමය. අකාර්යක්ෂම සන්නිවේදනයක්, අවශ්‍යතාවන් ගොඩක් ඇති, තමනුත් නොවන, තමන් නොවෙයිත් නොවන මේ පුංචි අළුත් ජීවියා ඉවසා දරා ගැනීමටත්, තේරුම් ගැනීමටත් පුලුවන් මවුපියවරුන් සොබාදහමේ අභියෝගය ජයගත්තෝ වෙති. අළුත උපන් බබෙකුගේ පළමු සති 6 බබා […]

See More

බබා ලැබුන අළුත දවස ගත වෙන හැටි

අළුත් ජීවිතයක් නිර්මාණය කරන එක හරිම බැරෑරුම් කටයුත්තක්. පළමු වරට මව්පියන් වෙන්න ඉන්න යුවලකට ඒකේ තරම අවබෝධ වෙන්නෙ තම පළමු දරුවා දෝතට ගත් දවසට තමයි. ඊට කලින් මේ වෙන්න යන දේ ගැන පොඩ්ඩක් දැනුවත් වෙලා ඒකට පෙර සූදානමක් වුනොත් වඩා සාර්ථක විදිහට ඒ අභියෝගය ජයගන්න ඔබ දෙපළට පුළුවන්. පසු ප්‍රසව සමය මවට… ඔබට ඔබවම අමතක […]

See More

දරුවා කතා නොකලත් ඔබට කියන දේ

ඔබේ දරුවා කතා කිරීම ආරම්භ වනතුරු ඔබට ඔහු/ඇය කියන දේ වටහා ගැනීමට අපහසු විය හැක. නමුත් එම අංග චලන මගින් ඔහුගේ අවශ්‍යතා හදුනා ගැනීම අතිශයින්ම වැදගත්ය. මන්දයත් එම ළදරුවාට දැනෙන අපහසුතා සහ අවශ්‍යතා ඔබට දැනුම් දීමට ඇති එකම විදිය අන්ගචලන හෝ ඇඩීම හෝ සිනාසීම හෝ කෑ ගැසීම පමණක් වීමයි. අපි බලමු එවැනි වැදගත් ඉඟි කිහිපයක් […]

See More

දරු උපතින් පසු පවුල් සැලසුම්කරණය හා උපත් පාලනය

පවුල් සැලසුම්කරණය බොහොම සංකීර්ණ මාතෘකාවක්. පවුල් සැලසුම්කරණය ගැන කථා කරන විට අපේ සිතට එන්නේ උපත් පාලන ක්‍රම ගැන පමණයි. එහෙත් ඔබගේ කැදැල්ලේ පැටවුන් කීදෙනෙක් සිටිය යුතු ද යන්න ඉතා ම ගැඹුරින් සිතා බලා ගත යුතු තීරණයක්. එයට ඔබේ ආර්ථික තත්වය, සෞඛ්‍ය තත්වය, ඔබේ නෑදෑයන්ගෙන් ඔබට ඇති උදවු උපකාර, ඔබේ රැකියාව, ඔබේ නිවසේ ප්‍රමාණය වැනි දේවල් […]

See More

මවු කිරි දෙන ඔබට සුදුසුම ආහාර සහ පෝෂණය

ලොව උතුම්ම පදවිය මවු පදවියයි. ඒ ඔබ දරුවකු වැදීමට දරන වේදනාවත්, තම ලේ කිරට හරවා සිඟිත්තාට පෙවීමත් මතු අනාගතයේ සමාජයට පලදායක වන ලෙස දරුවා හැදීමට ගන්නා නිසාය… ඔබේ ලේ කිරට හැරෙන ඇති විශේෂ අවධියේ ඔබ නිවැරදි ආහාර ගත යුතුයි නේද? දරු උපතින් පසු ඔබේ ශරීරය විවිධ වෙනස්කම් වලට ලක්වීම ඉතා සාමාන්‍ය දෙයක්. බොහෝ මවු වරුන් […]

See More

අලුත උපන් බිලිදාට සුව පහසු නින්දක් සලසන්නේ කෙසේද?

අලුත් උපන් දරුවන් එකිනෙකාට වෙනස් වේ. නමුත් සමහර සමානකම්ද දැක ගත හැක. ඔබේ බිලිදාට මෙලොව නුහුරු නුපුරුදු අලුත් තැනකි. පරිසරය හුරු වන්නට මෙන්ම නිදන්නටද ඔබේ උපකාරය අවශ්ය වේ. මෙම ලිපිය මගින් ඒ සදහා ඔබට ගත හැකි ක්රියාමාර්ග කිහිපයක් දක්වමු තොටිල්ල පිරිසිදුව තබන්න. ප්රථමයෙන් බිලිදාගේ කාමරය තුල නිදන්නට සුදුසු පරිසරයක් ඇති කරන්න.තොටිල්ල සහ ඒ අවට සෙල්ලම […]

See More

ඔබේ දරුවාගේ පළමු සති කිහිපය

බිළිඳකු සමග අරඹන නැවුම් දිවිය අලුත් සුන්දර අත්දැකීමක් වනවා සේම ඔබට වගකීම් රැසක් ද ගෙන දෙයි. අලුත උපන් බිලිඳා මෙන්ම ඔබට වැඩිමහල් දරුවන් සිටීනම් ඔවුන්ද රැක බලා ගැනීම පහසු කාර්යයක් නොවේ! ඔබේ අලුත උපන් බිළිදා සමග ගත කරන පළමු සති කිහිපය ඔබව ව්‍යකුලත්වයට පත් කිරීමට ඉඩ ඇත. මෙම ලිපිය ඔබට එම ව්‍යකුලත්වයෙන් මිදී ජීවිතය පසාහු […]

See More

මවුකිරි දීමේදී සැලකිලි මත් විය යුතු කරුණු

මවු කිරි යනු ඔබේ දරුවාට ලබාදිය හැකි ඉතාම වටිනා දායාදයකි. දරුවාගේ උපතේ අවධියේ මවුකිරි තරම් සුදුසු වෙනත් ආහාරයක් දරුවාට නොමැත. මව් කිරි ඔබේ දරුවාට ඉමහත් වාසි රැසක් ලබා දේ. එය දරුවා මනා ලෙස ශක්තිමත් කරන අතර ඔබ සමඟ බැඳීම තවත් වැඩි කරයි. පහත ක්රම භාවිතයෙන් ඔබේ දරුවට නිවැරදි ආකාරයට මව් කිරි ලබා දීමට ඔබට හැකියාව […]

See More

අලුත උපන් දරුවා ලක් කලයුතු පරීක්ෂණ කිහිපයක්

අලුත් උපන් දරුවා ඔබට මෙලොව ඇති වටිනාම සම්පතයි. නමුත් ඔබේ නොදනුවත්බව නිසා දරුවා යම් රෝගයකින් පෙලුනොත්? ඔබ නොදැනම එය දරුණු තත්වයකට පත් වුවහොත්? ඉතින් දරුවා උපන් විගස නිසි ලෙස පරීක්ෂණ වලට ලක් කිරීම හොඳයි නේද? මෙම රෝග තත්වයන් බෝවන රෝග, බෝ නොවන රෝග වගේම උපතින්ම ගෙන එන කායික සංකූලථා ආදියත් සොයා ගැනීමට උදවු වේවි… අලුත […]

See More